Home TUTORIALSElectronics In Sinhala - EIS [EIS31] LED CFL Incandescent [Philips] මොකක්ද හොඳ?

[EIS31] LED CFL Incandescent [Philips] මොකක්ද හොඳ?

by admin
1 comment 2311 views

අද කාලේ හැමෝම දන්නා විදුලිය ඉතුරු කරන LED හා CFL බල්බ සහ අපි එදා ඉඳන් හොඳට දන්නා කියන ෆිලමන්ට් බල්බ සංසන්දනය කරලා බලමු.

මේ එක එක බල්බ වල කාර්යක්ෂමතාව හා ආලෝක තත්වය මැනලා, අපිට ගෙවන ගානට ලැබෙන්නේ මොනවද සහ, අපේ තේරීම වෙන්න ඕන මොකක්ද කියල

අද වැඩේට ගන්නේ Philips brand එකේ එකිනෙකට සංසන්ධනය කල හැකි බල්බ.

ඔබේ අදහස් හා ප්‍රශ්න කමෙන්ට් වල දාන්න. මට පුළුවන් ඉක්මනට පිළිතුරු දෙන්නම්. එහෙම නැත්තම email කරන්න
eislanka@gmail.com

Related Posts

Leave a Comment