Home TUTORIALSElectronics In Sinhala - EIS [EIS 28] Water Level Meter Part 2 – Ultrasonics

[EIS 28] Water Level Meter Part 2 – Ultrasonics

by admin
1 comment 2087 views

අද water level meter ප්‍රොජෙක්ට් එකේ ඉතුරු කොටස. අද කරන්නේ, අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන Ultrasonic Unit එක ගැන පොඩ්ඩක් කතා කරන එක. මේකේ මුලික සංකල්පය සහ අපේ unit එක වැඩ කරන හැටි පැහැදිලි කරගමු

======================================================

Lets work on next part of the project. In today”s video I”m going to discuss about the Ultrasonic module we are going to use for this project. Basic concept of an ultrasonic sensor and particulars about our module will be discussed today.

Related Posts

Leave a Comment