Home Uncategorized රු.7500යෙ ඩුවල්කෝර් PC review | Dual Core PC review

රු.7500යෙ ඩුවල්කෝර් PC review | Dual Core PC review

by Dilshan Abeygunawardena
1 comment 83 views

රු.7500 ට වගේ දැනට ගන්න තියෙන ඩුවල් කෝ ඩෙස්ක්ටොප් වල ස්පෙක් එක කොහොමද, IDE ගන්නවද sata ගන්නවද, රැම් එක තනි ගිගාබයිට් එකේ එකක් දානවද නැත්නම් ගනන් අඩු කරගන්න 512 දෙකක් දානවද, මේ ගානට ගන්න පුලුවන් පරිගනකයක කරන්න පුලුවන් වැඩ මොනවද?

Related Posts

Leave a Comment